Thursday, November 15, 2012

පැතුමන් අතරේ

අදුරු වූ මගේ මුහුන
සොදුරු වූ සිනහවකින්
එලිය කරනනට
වෙරදරයි අද මා.....
තනිවෙලා මා තනිවෙල
හුරු වෙලා මා හුරු වෙලා
අමතක වෙලා දෝ
මෝඩ හිතට
සියලු දෙනා දුරස් වන බව දිනෙන් දින
මගේ හදේ පෙමක් කියා දෙයක් නෑ
සිතට සුවය නිදහස මගෙ දැනෙන් නෑ
හිරු ගිලිලා මගෙ ලොවේ..
අන්දකාරයි මගේ ලොව.
අමතක වීද හිරුට යලි එන්නට මා ලොවට
යන්න යන්න ඔබත් යන්න
මගේ ලොවෙන්
පලක් නෑ
ආයේ එන්නෙ නෑ
සිනා සතුටු ආදර මේ
අදුරු කුටියට ......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...