Saturday, June 18, 2011

සොරා රැගෙන ගිය මගේ ඒ ලොව........

කෙලි දෙලෙන් , සිනාවෙන්
සුන්දරව,විකසිතව
ගලා ගිය මා දිවිය
මිතුරු මිතුරියන්,
සොයුරු සොයුරියන්
පෙම් දියෙන්
දැඩි කලත්
අසම්තෘප්ත ඒ තුරුනු හිත
සොයා ගියා ඒ
සොදුරු පෙම
එසද
හිමින් හිමින්
සිසිල අරන් හමා
ආ පෙම් සුලග ඔබ
සැනසුවා මගේ ලය
දොරේ ගලා යන
ආදර උනුසුමේ මුලා උන මම
දුටුවේ නෑ එසද
පුබුදුව මා ලයම
සිතුවෙ වත් නැති මොහොතක
මා සුදුරු පෙම් සුලග
පෙරලුනේ
කරෝට චන්ඩ මාරුතයකට,
මගේ මනහර,සොදුරු ලෝකය
සුනු විසුනු කර
හමා ගිය ඔබ වෙනත් ලොවකට
මටත් නොදැන මගේ ලොවෙන්
සිනහව,සොම්නසත්
සැනසුම
උදුරා රැගෙන ගිය
එසද
තවත් දුක් නොදී
අරන් යන්න හදේ රැදුනු ඒ
අදුරු මතකය
ගෙනත් දෙන්න මගෙ
සිනා මල් පොකුර
සොරා රැගෙන ගිය මගේ ඒ ලොව........
සියලු හිමිකම් ඇවිරිනි,කමිදු සචිත් පුන්චිහේවා

4 comments:

  1. ලස්සනයි මල්ලියා,..

    ReplyDelete
  2. තැන්ස් අක්කි බබෝ

    ReplyDelete
  3. අඩෝ උබ මෙව්වත් ලියනවද... එල එල.. කීපිට් අප්...:D

    ReplyDelete
  4. හි හී දන්නෙ නැද්ද බන් ටික ටික ලියනව.......... :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...