Friday, January 28, 2011

කියා දියන් මට.....

මගේ ලොවේ, මගේ සිතේ
රජ කරනා ඔබේ රුව
මෑවී පෙනෙය්
කොහිද ඔබ
සොයය් ඔබ දෙනෙත
සොදුරු ම්හුන
කවදා හමුවේද ඔබ
ඉවසුම් නෑ හිතට
කලබලය් මා සිත
රෑයක් දවාලක්
නෑතිව
ඈවිදිමි සෑතපුම් සිය ගනනක් වුවද
ඈත්තම් හමුවීමට
නුබ
අද හෙටම
....
මෙයද සෙනෙහස
ලොවෙහි සොදුරෑතම බෑදීම
එසද
ආදරය

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...