Monday, January 10, 2011

හදේ මිනි පහන ඔබ

කුසුමකි සුවද දෙන
නිරතුරුව
මා ලොවට
හදෙහි මිනි පහන ඔබ
කාන්තිය
රෑගෙන එන
වින්දනීයය්
ඔබෙ ඈසුර ගතත් සිත
සනසවන
සාහරෙ තුරුල වෙත
දිව එන්නෙ
ගන් දෑල
ඒ වගේ මගෙ දෙනෙත
සොයන්නේ
ඔබෙ මුහුන
දක ගන්න සෙනෙහසින්
සිප ගන්න ආදරෙන්
කවදාක.....
කෙලෙසක..
හමුවෙද
ඔබ සොදුර
All Right Reserved To Mr.කමිදු සච්ත් 

2 comments:

  1. Maxaaa....
    Kawuda ethakota ganga???

    ReplyDelete
  2. @Najath thankz and harii haro ube ewatath dannam

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...