Monday, January 10, 2011

මගේ සිත

මගෙ ලය සුවද කර
පිපෙන්නට වෙර දරන
සුමුදු මල් කෑකුල ඔබ
කෙසේ විකසිත
වේද ඔබ
නොදෑන මගේ ලය
ඔබට බව
නෑතිවේද ඔබ මෙමට
බය වෙලා මගේ හිත
දුටු දකින සෑම අත
සොයය් මා ඔබෙ දෙනෙත
දිව අවිත් මා වෙතට
මගෙ වෙන්න හෑම දාට
All Right Reserved To Mr.කමිදු සච්ත් 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...