Thursday, May 24, 2012

නුවර වැවේ ඉස්මන්තේ

ඔන්න ඉතින් පුන්චි පුතා ප්ලෙන් ටි එකක් බීලා එහෙම කතවෙ ඉතුරු ටිකත් බොරු කරන්න කියල නඩගමට ලොග් උනා.අනෙ ඉතින් තම කල්පන කරන්නෙ අහවල් එකට පෙරෙ ගියද කියාල . අනෙ මතත් උන දෙවල් වලට තමත් පපුව කූන් කූන් ගානව.......
ඇති ඇති ඔන්න ඉතින් ඉබ්බා යකාට ගිය දෙන් කියල ජීවිතේ තියන ලස්සනම දුකක් ගැන පොදි කයියක් පටන් ගත්ත විතරයි අපි දිහවට වඩිනවා හාමුදුරු නමක් .හොදට හදිච්ච බොදු කොල්ලෙක් නිස හුස්නෙන් නෑගිටල හිටියනෙ හමුදුරුවො පාස් වෙනකම් වාඩි උන විතරයි මෙන්න තව හාමුදුරු නමක් එක දිගට තුන් නමයි. අනේ ඉතින් වාදිවෙන අදහස හිතින් අත ඇරල නගිටගෙනම විචිකිච්චාව එක්ක පචයක් කෙල කෙල උන්නා.
ඔන්න ඉතින් එක පාරටම මගේ හිතට ආවා අමුතුම අයිඩියා පාරක්. කොහොමද කොලුව මහන උනාම අනේ කොන්ඩෙ බූ ගාල සිවුර ඇදල පාත්තරේ අතේ තියන් බිම බලාන අයි අයි ටී එකට ආවම ඩිලුව ඇවිල්ල " ආ මචන් ශික් මචන් නෙවේ හාමුදුරුවනේ  හාමුදුරුවනේ කියන කොට"
ඒ වගේද වෙනද Whats Up !!!  කියන කොල්ලා දකින දකින එකාට තෙරුවන් සරනයි කියන කොට

අනේ ඉතින් එහෙම කරන්න ඔන උනාට අපේ අම්මිය ලෙඩෙනෙ එ අදහසත් හිතින් අයින් කරගෙන විචිකිච්චාවයි කිත්තයි එක්කල ගියා වැව වටේ රවුමක්.
කිත්ත අපිට අයිස් ක්‍රිම් අරන් දෙන බොරු පොරොන්දු දිදී එක්කන් ගියානෙ අර KKC එකට එකත් මරු ඉතින් එකම අවුල ගියෙ බවලැත්තො දෙපලක් එක්කනේ රෙද්දක් හැට්ටයක් පේන්න බෑ මුනට එතන ලගිනවා. ඒ මදිවට ඒක අතුලෙ පට්ට Shoes සෙට් එකක්නෙ තිබ්බෙ ඒ ගුලට රින්ගුව වෙලේ ඉදන් සුන්දර මතකයක් හිර උන මිහිරි සිදුවීමක් හිතල අවනෙ පිස්සු වගේ.
අනේ ඉතින් සිරාම වැඩේ උනේ මේකනෙ මුන් දෙන්න දැක්කනෙ Trumphs Show room එකක් ඒකෙ shopping යන්න කත කරපිකො මට විලි ලැජ්ජවෙ සන්තොසෙ බෑ...shik :P

ඒ පර ගිහින් ලෙල්ලත් එක්ක කරපු ඇපල් එකකුත් බීල හිමිස් සීරුවෙ බැස්ස එලියට එන්න කියල කොලොම් තොටට.අන්න එතනඩිනෙ නුවර තම ලස්ස්නම කෙල්ලො ඉන්න කියන කතව තේරුම් ගියේ.. නිකම කුමරි කෙනෙක් දැක්ක මම නෙවෙ මම එක්ක උන්න කෙල්ලො දෙන්නත් බලන් ඉන්නව හිකිz

දැන් නම් දවල්ට කන්න වෙලාවත් හරි බයි කල ඇවිත් ඉතුරු පච ටික හලන්නම් හොදේ...

Wednesday, May 23, 2012

හන්තානට පායපු හද.......

අනේ ඉතින් පුන්ච කොලුවත් ගියනෙ විචිකිච්චවකුත් එක්ක හන්තානට පායන හද බලලා එන්න පලමුද පේරෙ දිහාවෙ ....
කොහේ මම එනව කියල දැන ගත්ත ගමන් හද මිසින්
අනෙ ඉතින් ඒ හිත ඩුක පුරෝ ගෙන ගිහින් පේරෙ වල සතියට පින්සිද්ද වෙන්න
නජාත් ගොලයයි අපේ රත්ගමය මහත්තයයි එක්කල නාටකක් බලාල රත්ගමයගේ අදට අත් පත් කරගෙන දොයිය බබා උන කියමුකෝ...
අහ් එක නෙවෙ සිලාම සීන් එක රුපිල්ම 50ක් දීල මලක් වත් බලන්න කියල අර මල් වත්තට ගියනේ අල අප්ප මල් නෙඑ එකෙ කොල විතරයි ගහ ගන්න හිතුන ඔලුව තප්පෙක අයෙත්
අනෙ ඉතින් අවාට ගත්තෙන් කොලයක් දෙකක් බලුවට පස්සෙනෙ සිරාම වැඩේ උනෙ අපේ විචිකිච්චාව කිතා නොන එක්ක පඩින්න ගත්තනෙ කොලපු එක මල විකාරකක් එතන හොදේ..

ඒ පිස්සු ඩෙපලගෙ මල විකර බලල ඉවර වෙලා පොඩි සින්ඩුවක් මතක් වෙල පුන්ච මහතා මතකයකුත් ගුලි කරගෙන ගිය මහවැලොයට ඒ ටික දාල එන්න කියල අනෙ ඉතින් මතකය හිතින් ගලවගන්න බෙරි නිස මම මහ වැලියට දාල අරුන් එන්න කිව්ව ඒකද එද ඩුන්නෙ නැහැ නේ අර මූසල සිකුරුට්ට ශික් ...
අරත් මහවැලිය කිව්වට ඇති වතුරකුත් නැහෙ වැල්ලකුත් නැහැ අනෙ ඒකෙ ... තනි ඇහැට කඩුලු අවා
ඇයි යකො මමම අඩල අති ඒට වද කඩුලු එන්න ඒක දැක්ක පාර.. විලි ලැජ්ජාවෙ සන්තොසෙ බෑ...


හිමින් සැරේ අර හන්තනට පායාන සද ලස්සනයිද කියන්න ..... කියල තිබ්බ සින්දුව කවි කර කර අව අනේ එන්න කියල දලදාව පොඩ්ඩක් වැද පුද ගන්න එකත් හබක් වෙච්චි අනෙ ඉතින් කියල මොකටද මෙව්ව :P

යකෝ මාර වැඩේ කියන්න මේ සත්තර කියන උන්ට මාව දැක්කම කට වහන් ඉන්නම බැහැනේ මම කිව්ව මගේ අක්කි බබ ඉස්සරහ චරිතේ විනාස නොකර යන්න කියල මේකි කට උල් කරල කියපිනෙ මනමලය වගෙ ඉන්න මහතියල පිටලට නොනිල උනත් ගලපෙනවය කියල අනේ ඉතින් මමනේ දන්නෙ මට හරි යන පිට රට නොනා :P

අනේ ඉතින් කෙල්ලෙක් එක්කනේ ගියේ මෙකි දැක්ක සපත්තු කදයක් ඉවරයි ඉතින් පය දෙක තුනක්ම එතන
මොනව කිව්වට්ත් ලස්සන රෝස පට සපත්තුව්ක් දෙකල කොලුව පොඩ්ඩ සලිත නම් උන හෙ හේ...

අනේ ඉතින් පිස්සු විච්චත් ආම් බාන් කරන් කන්න කියල කඩයක් හොයපිකො මුලු නුවරම පීරලත් මේසයක් තියේන කඩයක් හොය ගන්න තිබුනේ නැනැනේ......

අනේ දලද හාමුදුවන්ට පින්සිද්ද වෙන්න කද පොඩ්ඩක් හොය ගත්ත කන්න බන්ඩිය පුරෝ ගෙන වැවේ පොඩි වෑඩි යක් දල ඉන්න ගමන් ඩුටුවනෙ කිත ඉබ්බෙක් මෙන්න යකො විචිකිච්චව කියනව ඒකා ඉබ්බෙක් නෙවෙ කබරෙක් කියල බනින්න හිතුන මට වඩිවෙල හිටපු බන්කුවෙන් බිමට මේ වසන්ගතේ ඇස් පෙන්නෙත් නෙහෙ නේ ,.....

අනේ අම්මියෝ මහන්සියි දැන් නම් නාඩ ගමේ ඉතුරු ටික පස්සෙ පෝස්ට් කොලන්නම් හොදේ....

Tuesday, October 4, 2011

ගොඩ එනවා මම ගොඩ එනවා

සිටිමි තනොයම
අදුරු කුටියක
අදුර පීරා එලිය සොයමින
පලක් නොමැත මා මග බලා සිට
උදා වන තුරු මා ලොවට සදු...
ඉරක් වී මම
එලිය කරගෙන
නැවත පිවිසෙමි සොදුරු ලෝකෙට
සතුට සිනහව
හද පුරෝ ගෙන
සොදුරු හැගුමන් දිරිය ගෙනදෙයි
මකා දා ඒ
අදුරු දුක්බර
කටුක මතකය
නැවත පිවිසෙමි මා
මා සොදුරු .........

By කමිදු සචිත් පුන්චිහෙවා known as Mr පුන්චා 

Tuesday, September 6, 2011

සන්සාරේ.......................

නොසිතූ දිනයක,
සුන්දර නිමේශයක,
නොපැතූ විලසකට......
හිමිදිරියේ
ලහිරු කිරනින්,
එලිය වූ
ඒ අහින්සක මුහුන
දුටු සැනින් වටහුනා මට
ආදරය...........
නොසිතු නොපැතු ලෙසට.....
දන ගතිමි මා දිනක
මා මෙන්ම මා මිතුර
ඈදරේ බව ඇයට
ලන්වන්න බෑ ඇයට..
බිද දමා
අපේ මිතු දම
වෙන්ව යනු කෙලෙස මා
වෙතින් මා
ප්‍රිය සොදුර....
කනින් කන විත් මගේ දෙසවන වැටුනි දිනයක.......
ඔහුත් එක්කල වෙනම ලෝකෙක
රජින වුන බව මගේ ඒ සද....
තනි වෙල අද
සිටී ගුලි කර
සොදුරු මතකය...
පොදි බැදන් මම මගේ ......
සිටිනව මග බලා
එනතුරු........

By Kamidu Sachith (පුන්චා)

Saturday, July 23, 2011

සිහිනෙන් ඇවිත්...........


පිපාසිත දෙතොලට
පිනි බිදුවක් සේ....
අදුරුවළාවේ
රිදී ඡායාව සේ.....
හුදකලාවේ අදුරු පටලයෙන්,
සැගවී තිබූ මගේ ලොවට ,
පාය එන හිරු ලෙස දිස්විය
ඔබේ ඒ .......
නීල දෙනුවන....
සුදෝ සුදු ඔබේ මුහුනේ පායන ඒ
අහිංසක සිනහව..
මැවි මැවි සනසයි මගේ දෙනුවන
සුලගට සැලෙනා බෝපත්
පරයන ඒ
සුමිහිරි කටහඩ....
තවමත්
රැව් දේ දෙසවනේ....
කිමක් වීද මට
මගේ දෙනුවන,
මගේ දෙසවන,මටත් හොරා...
මගේ හදවත ,සිතට හොරා,හොයයි ඒ
සිහින කුමරිය............

සියලුම සිමිකම් ඇවිරිණි : කමිදු සචිත්

Saturday, June 18, 2011

සොරා රැගෙන ගිය මගේ ඒ ලොව........

කෙලි දෙලෙන් , සිනාවෙන්
සුන්දරව,විකසිතව
ගලා ගිය මා දිවිය
මිතුරු මිතුරියන්,
සොයුරු සොයුරියන්
පෙම් දියෙන්
දැඩි කලත්
අසම්තෘප්ත ඒ තුරුනු හිත
සොයා ගියා ඒ
සොදුරු පෙම
එසද
හිමින් හිමින්
සිසිල අරන් හමා
ආ පෙම් සුලග ඔබ
සැනසුවා මගේ ලය
දොරේ ගලා යන
ආදර උනුසුමේ මුලා උන මම
දුටුවේ නෑ එසද
පුබුදුව මා ලයම
සිතුවෙ වත් නැති මොහොතක
මා සුදුරු පෙම් සුලග
පෙරලුනේ
කරෝට චන්ඩ මාරුතයකට,
මගේ මනහර,සොදුරු ලෝකය
සුනු විසුනු කර
හමා ගිය ඔබ වෙනත් ලොවකට
මටත් නොදැන මගේ ලොවෙන්
සිනහව,සොම්නසත්
සැනසුම
උදුරා රැගෙන ගිය
එසද
තවත් දුක් නොදී
අරන් යන්න හදේ රැදුනු ඒ
අදුරු මතකය
ගෙනත් දෙන්න මගෙ
සිනා මල් පොකුර
සොරා රැගෙන ගිය මගේ ඒ ලොව........
සියලු හිමිකම් ඇවිරිනි,කමිදු සචිත් පුන්චිහේවා

Sunday, May 8, 2011

රැජින වී මගේ ලොවේ


ලොවේ කොතනද ඔබ..,
මා එහිය,
කොහි ගියද ඔබ ,
සොය එමි ඔබව
පියාගෙන ඔබෙ දෙනත
හෙමි හෙමින් කොදුරන්න මගේ නම
දුකද,සැප මම සිටිමි ඔබෙ ලග
ඔබෙ නමින් මගේ මුවින්
පිට වුනිද යම් දෙයක්
ඉටුකරමි සෙනෙහසින්
කිමද..?
මගෙ සිතෙ ,මගෙ ලයෙ
තවම ඇතෙ එදා පිරෑ ඒ ........
ලොවම නගයි දොඅස ,
සියක්දෙනා කුමක් කීවත්
දනිමි මම මගේ සද
දිව ඇවිත් මගේ ලොවට
සරසන්න මගේ ....
කිරුල වී මගේ ලොව
බැබලෙන්න හෙට දවස
බල හිදිමි මම,
ඔබෙ රුව දකින්නට මගෙ දොර කොඩ....


සියලු හිමිකම් ඇවිරිනි: කමිදු සචිත් පුංචිහෙවා
Related Posts Plugin for WordPress, Blogger...